Jump to content

129

විකිපීඩියා වෙතින්
සහශ්‍රවර්ෂය: 1 වන සහස්‍රවර්ෂය
සියවස්: 1 වන සියවස – 2 වන සියවස – 3 වන සියවස
දශක: 90ගණන්  100ගණන්  110ගණන්  – 120ගණන් –  130ගණන්  140ගණන්  150ගණන්
වසර: 126 127 128 – 129 – 130 131 132

වසර 129 (CXXIX) යනු, ජූලියානු දින දසුන ප්‍රකාර සිකුරාදා දිනයකින් ඇරඹෙන සාමාන්‍ය අවුරුද්දකි (බැඳිය විසින් මුළු දින දසුන දක්වනු ඇත). එකල එය හැඳින්වුනේ, චෙල්සූස්ගේ සහ මාර්සේලස්ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය (හෝ, එතරම් ප්‍රචලිත නොවන අයුරින්, අබ් ඌර්බෙ කෝන්ඩිටා 882 වසර) ලෙසිනි. මෙම වසර සඳහා 129 යන නාමය භාවිත වීම ඇරඹුනේ මුල් මධ්‍යතන යුගයේදී, වසර නම් කිරීම සඳහා යුරෝපයේ ප්‍රචලිත භාවයට පත් ක්‍රමය ලෙසින් ක්‍රිස්තු වර්ෂ දින දසුන් යුගය ඇරඹීම හා සමගය.

"https://si.wikipedia.org/w/index.php?title=129&oldid=394012" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි